පළමු ජය වෙනුවෙන් තියුණු සටනක්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම සිව්වන දිනය නිමාවන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කරගැනීමට සමත්විය. අගනා ඉනිමක් ගොඩනගමින් සුපිරි පිතිහරඹයක නියැලෙන Abdullah Shafique ලකුණු 112ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී. දිනය නිමාවනවිට ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේContinue Reading











