ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටු වෙනවා
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින දැඩි අර්බුදකාරි තත්ත්වය පිළිබඳ ඉන්දියාව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (19) ඉන්දියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකතුවෙන් පැවති සර්වපාක්ෂික සමුළුවේදීය. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් ඉන්දියාවේ ඇති නොවන බවට විදේශ ඇමැතිවරයා විශ්වාසය පළContinue Reading











