පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැර තිබේ. මන්ත්‍රීවරයා විසින් දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුවContinue Reading

අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන ඇත. බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම පුද්ගලයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව තිබේ. මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බවContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකු ලද තොරතුරු මතය. පසුගිය 19 වැනිදා මිද්දෙනිය පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අවුරුදු 21ක් වූ මිද්දෙනිය ප්‍රදේශයේContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවය. කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙතContinue Reading

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතය. පාරම්පරික සංස්කෘතික චාරිත්‍රානුකූලව ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර ආරම්භ කෙරේ. ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳකඩපහණ වෙත පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා පා තබන මොහොතත් සමගම පෙරහැරේ ගමන් ඇරඹෙනු ඇත. දළදා මාලිගාContinue Reading

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි. ඒ අනුව උදෑසන 10.00 ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිදු කරන ලදී. ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 3.30 දක්වා දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අවස්ථාව හිමිContinue Reading

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) පවසයි. එහි සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු අවදානමක් බවයි. මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවන අතර,Continue Reading

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, ඔක්තෝබර් මාසය වන විටContinue Reading

දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු කරන බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, අනිද්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු කරන බවය. මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීතContinue Reading

1866 සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා පොලිස් සේවයට එළැඹෙන සැප්තැම්බර් 3 වැනිදාට වසර 160ක් පිරීම නිමිත්තෙන් විශේෂ පාපැදි තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම සංවත්සර පාපැදි සවාරිය ශ්‍රී ලංකා පොලීසිය විසින් සංවිධානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. අදියර 3කින් සමන්විතContinue Reading