ජනපති මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිරීක්ෂණයට
කොටුව ජනාධිපති මන්දිරයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපලවලට හානි සිදුව ඇත්ද යන්න සොයාබැලීම සඳහා අද (12) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිරීක්ෂණයට එක්ව සිටියි. කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආදී ස්ථාන නැරඹීමContinue Reading











