හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ පිරිසක් අත් අඩංගුවට
හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ කාන්තාවක ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඒ ඇඹිලිපිටිය නව නගරයේ දී. අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ වෙනත් නිවැරැදි තොරතුරක් තවම වාර්තා වී නෑ.Continue Reading
හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ කාන්තාවක ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඒ ඇඹිලිපිටිය නව නගරයේ දී. අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ වෙනත් නිවැරැදි තොරතුරක් තවම වාර්තා වී නෑ.Continue Reading
පසුගිය වසරේ පළමු මාස හයට සපේක්ෂව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 289%කින් වැඩිව ඇති බවට වාර්තා වනවා. ඒ අනුව මේ වසරේ පළමු මාස හයක කාලය තුළ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 437,382ක් බවයි වාර්තා වන්නේ. මේ අතර අදාළ කාලContinue Reading
කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීයContinue Reading
ප්‍රභල ඔස්ට්‍රේලියානු පිල ඉනිමකින් සහ ලකුණු 39කින් පරාජය කළ ශ්‍රී ලංකාව නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම් අනුව අංක 3 දක්වා ඉහළට.Continue Reading
හෙට දිනය යොදා ජනපති ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි. ඔහු ඊයේ අත්සන් තබා ඇත්තේ හෙට, එනම් ජූලි මාසයේ 13 වන දාට දිනය යොදා ඇති ඉල්ලා අස්වීමේContinue Reading
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව අප වාර්තාකරු පැවසුවේය. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල්Continue Reading
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරීContinue Reading
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත. පසුගිය අප්‍රේල් මස සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතර ශ්‍රී ලංකාවේContinue Reading
මේ අභාග්‍ය අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම සඳහා ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු – අස්ගිරි මහනා හිමිවරු පැවැසූහ. ජනපීඩක රජයට එරෙහිව පිටකොටුව බෝධිය ඉදිරිපිට උපවාසයේ යෙදුන උලපනේ සුමංගල හිමියන් ඇතුළු හිමිවරුන් මල්වතු අස්ගිරි මහContinue Reading
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථීර කර ගෙන ඇත. මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ අතර පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එය ස්ථීර කර තිබේ. එම යෝජනා ස්ථීරත්වය සමස්ත මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව අනුමත කරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved