ඉන්ධන පෝලිමේ ඝාතනය
අද අලුයම ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට ආනාවරණය වී තිබේ. දින කිහිපයක සිට අදාළ ඉන්ධන පෝලිමේ රැඳී සිටි මෝටර් රථයක හිමිකරු හමුවීම සඳහා එම ස්ථානයට ඔහුගේ මිතුරෙකුත් එම මිතුරාගේ මිතුරෙකුත් සහ මිතුරාගේ සොහොයුරාගේ බිරිඳ පැමිණ තිබේ. එම පිරිස මෝටර් රථය පෝලිමේ තිබියදී තේContinue Reading











