ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළContinue Reading

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහනය කර අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක බවට අනාවරණ වී තිබෙනවා.කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් බලප්‍රදේශයේ නච්චිකුඩා ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාරගයෙන් රැගෙන එන බවට සැකකෙරෙන භූමිතෙල් ලීටර් 3600ක් සමග සැකකරුවෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගත් බවයි මුලංකාවිල්Continue Reading

විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ඉකුත් 6 වැනි දා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් වයිබි හමු වී තිබෙනවා.මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවණතා, 2012 අංක 1 දරන එක්සත් ජාතින්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තු, තර්ස්ථවාදය වැළැක්වීම ආදී කරුණු රාශියක් ම එහි දී අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර, සාකච්ඡාවටContinue Reading

රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුණු කර මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කර දමා ඇති රජයට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.වසර දෙකකට වැඩි කාලයක් පුරා අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණක්Continue Reading

රට ගිනි අරන් තිබියෙදී ගෝටා-රනිල් ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (08) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුකදී අවධාරණය කළේය. බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්ලාලයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූContinue Reading

රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (08) දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට නියමිතව තිබුණද හදිසියේම ඊයේ දින බලධාරීන් විසින් එය පැය 48කට කල් දැමීමට හේතු නිශ්චිත ලෙස පැහැදිලි කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (08) මාධ්‍ය වෙතContinue Reading

රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා.මේ වනවිට එම පාගමන කැළණිය – පට්ටිය හන්දිය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.පාගමන අද පස්වරුවේ ගාලුමුවදොර විරෝධතා භූමිය වෙත ළගාContinue Reading

අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට ගත් තීරණයට තම සහාය නිරතුරුව හිමි වන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි. එම නිවේදනය පහතින්, අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩContinue Reading

දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හෙට (09) දිනයේ වසා තැබෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.ඖෂධ හිගය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.Continue Reading

ජූලි 09 සාමකාමී ජනතා විරෝධතාවය පිළිබදව ගෝඨාගෝගම නියෝජිතයින් විසින් අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලදී. ජනතාවගේ භාෂණයේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෙන්වෙන් උපරිමයෙන් පෙනී සිටින බවත් , මෙම විරෝධතාවය පිළිබදව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත් ඔවුන් දන්වා සිටියහ.Continue Reading