විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් අන්තර්ජාලය අවහිර කරන ලෙස සියලු දුරකථන සම්බන්ධතා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවට ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් කර තිබේ. එහි සඳහන් ආකාරයට දුරකථන සේවා හැර අනෙකුත් සේවා අත්හිටුවන ලෙසට දැනුම්දුන් බව කියනContinue Reading

හෙට (09දා) දිනයේ ගොඩනැඟෙන පොදු මහජන මහා විරෝධතාව අඩපණ කිරීමේ අරමුණින්, මහජනතාවගේ සාමකාමී රැස්වීමේ අයිතිය වළක්වාලමින්, ශ්‍රී ලංකා රජය අත්තනෝමතික ලෙසත්, නීතිවිරෝධී ලෙසත් අද (08දා) රාත්‍රියේ සිට කොළඹ පොලිස් බල ⁣ප්‍රදේශ කිහිපයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි පරිච්ජේදයේ දක්වා ඇති මූලික අයිතිවාසිකම්වල 14 වැනිContinue Reading

හෙට සිට 15වැනිදා දක්වා දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත. ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක්දසවස් කාලයේ පැය 01යි විනාඩි 20ක්ද විදුලි කප්පාදු කරනු ලබයි.Continue Reading

ආණ්ඩුවට එරෙහිව විරෝධතා පාගමන පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද සවස කොටුව ලංකා බැංකු මාවත සහ ඕල්කොට් මාවතට පිවිසීමට උත්සාහ කිරීම නිසා එය වැලැක්වීමට පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.Continue Reading

හෙට පැවත්වෙන විරෝධතාව සඳහා සහභාගී වීමට පැමිණෙන පිරිස් වෙත සිය සංගමයේ බස් රථ ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා.Continue Reading

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුණා.එහෙත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වයContinue Reading

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටාන්යා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp)නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.   ඒ් අද(08) නාවික හමුදා මූලස්ථානයේදී ය.  මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ නාවික හමුදාපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පිළිසඳරක් පැවැත්වුණි.  හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් නෙදර්ලන්ත තානාපතිනිය වෙත සමරුContinue Reading

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන් වෙත උපදෙස් ලබා දෙයි.  පසුගිය බදාදා(06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායකContinue Reading

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය දැනුම් දී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයිContinue Reading

ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍යව ඇති ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, කෝලාහල හා බලහත්කාරකම් මගින් සපුරාගත නොහැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකා තානාපතිවරිය පවසන්නේ ගැටලුවලට ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවයි. විරෝධතාවේ නිරත වන්නේ නම් එය සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින ඇය සාමකාමී විරෝධතාContinue Reading