මේ චිත්රපටයේ රඟපෑමත් ‘ගේම්’එකක් තමයි – -චතු රාජපක්ෂ
ඉන්දියාවේ ශාරුක් ඛාන් වගේ තමයි ලංකාවේ අපිට රන්ජන් රාමනායක සැබෑ ජීවිතයේ චතූ කියන්නෙත් ටිකක් දඟකාර කටකාර කෙනෙක් අරුණ සමරජීව නිෂ්පාදනය කළ ‘ද ගේම්’ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ පස්වැනි චිත්‍රපටයයි. ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ ‘ද ගේම්’ පසුගිය දා තිරගත විය. එහි ප්‍රධාන චරිතය වූ රන්ජන් රාමනායකගේ,Continue Reading











