රුවන්වැලි සෑයේ පැරණි කොත ගැන විමර්ශනයක්
රුවන්වැලි මහා සෑයේ පැරැණි කොතේ පලඳා ඇති මැණික් ගල් ගලවා ඒ වෙනුවට වීදුරුගල් අල්ලා ඇති බව ඇතුළු ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාවContinue Reading











