හිරු නාළිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන දිවිතුරා’හී ටීනාගේ චරිතය නිරූපණය සංජානා ගමාරච්චි ගැන මේ දිනවල ප්‍රේක්ෂකයන් අවදානයෙන් ඉන්නේ. එයට හේතුව පසුගිය කාලයේ ඇයගේ පෙම්වතා සහ ඇය ගැන විවිධ පුවත් සංසරණය වුණා. සිංගප්පූරුවේදී ඇගේ පෙම්වතා ඇයව පුදුම කරපු අතර සංජානා සහභාගී වුණු හිරු නාළිකාවේ කොපි චැට් සජිවි වැඩසටහන් විකාශයක් අතරතුරදContinue Reading

යාපනය වැල්වෙටිතුරෛ මුහුදු සීමාව හරහා ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ පිරිසක් ඊයේ (06) යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා. බෝට්ටුවක ආධාරයෙන් ඔස්ට්‍රේලියාවට යාම සඳහා යාපනය – තොණ්ඩමාරු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටිය දි යි මෙම පිරිස අත් අඩංගුවට පත් වී ඇත්තේ. අත් අඩංගුවට පත් වූ පුද්ගලයන් වවුනියාව හා ත්‍රිකුණාමලය යනContinue Reading

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්..! කැළේ ඉපදිලා කැළේ හැදිලා වැඩිලා තමන්ගේ නිජබිමේ ඇතෙකුට ගෙවන්න පුළුවන් උපරිම නිදහස් ජීවිතයක් ගත කරලා පෙනුමටම ගැලපෙන නමක් ලැබුනු මහේශාක්‍ය තමන්ගේ අවසන් හුස්ම පොද වා තලයට එකතු කරලා.. ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකුContinue Reading

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා.ඒ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී.මෙහි දී ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයවContinue Reading

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩි 19 ආසාදනය වී තිබේ. ඒ අනුව සංචාරක ඔස්ට්‍රේලියා සමග හෙට (08) ආරම්භවන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඔවුන් දෙදෙනා ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමContinue Reading

‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව ඊයේ(06) දින පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වින. මෙහිදී ගාලුමෝදර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහාContinue Reading

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ඒ. අතුල සීලමන්ආරච්චි මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බවය. මේ හේතුවෙන් අද (07) දිනයේ සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස්Continue Reading

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලු ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (06) දිනයේ දැනුම් දී ඇති බව වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යට වෙත පැමිණෙන දෛනිකContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරContinue Reading

භික්ෂුන් වහන්සේලා සර්ව ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් පිරිසකට ඕල්කට් මාවතට ඇතුළුවීම හා පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථනායක රැඳීසිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ. අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවයක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩුContinue Reading