ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාවට උදව් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. දකුණු ආසියාව කෙරෙහි ඉන්දියාව විශාල අවධානයක් යොමු කරන බව ජයශංකර් මහතා සදහන් කරයි. දිල්ලියේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව දැන් සමස්ත අසල්වැසි ප්‍රදේශයම ඔසවා තැබිය හැකි එසවුම් රැල්ලක් ලෙසContinue Reading

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නව දෙනෙක් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරත වී සිටිය දීContinue Reading

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම ( 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර ගැනීමට සමත් වී  ඇත ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය විසින් නොරොච්චෝලේ පොලීසිය හා එක්ව නොරොච්චෝලේ කරඹ මාර්ග බාධකය අසලදීContinue Reading

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි. පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාලContinue Reading

පාසල් දරුවන් වෙනුවෙන් ජීවන කුසලතා සංවර්ධන පාඨමාලක් පැවැත්විමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික යොවුන් සේනාංකය පියවර ගෙන තිබේ. ජාතික යොවුන් සේනාංකය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සිදුවේ. ජාතික පාසල් හා පළාත් පාසල් සියල්ල ඉලක්ක කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සදහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කිරීමටContinue Reading

රුසියනු හමුදාව, යුක්‍රේනයේ ලිසිචාන්ස්ක් නගරය අත්පත් කර ගැනීමෙන් පසුව ද මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යන ලෙස ජනාධිපති ව්ලැදිමිරි පුටින් නියෝග කර තිබේ.  යුක්‍රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ පූර්ණ බලය මේවන විට රුසියානු හමුදාව සතුකරගෙන සිටී. ලිසිචාන්ක්ස් නගරය අල්ලා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ පූර්ණ පාලනය රුසියානු හමුදාව යටතට පත් විය.  රුසියානු හමුදාව ලිසිචාන්ස්ක් නගරයටContinue Reading

ඕස්ට්‍රේලියාවේ අධික ජල ගැලීම් සහ ගංවතුර හේතුවෙන් සිඩ්නි නගරයේ පදිංචි 50,000කට අධික පිරිසක් එම ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයවන සිඩ්නි නගරයට ජල ගැනීම්වලින් බලපෑම් එල්ල වූ තෙවැවනි අවස්ථාව මෙයයි.  නගරයේ ඇතැම් ප්‍රදේශවලට මාස 08කදී පමණ ලැබෙන වර්ෂාපතනයක් දින 04ක් තුළ ලැබී ඇතැයි එරට කාලගුණ විද්‍යාContinue Reading

ඉන්ධන අර්බුදය හමුවේ අද(06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.  දුම්රිය සේවකයින් ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්‍යාල දුම් රිය  48න් 22ක් පමණක් ධාවනය වනබව සදහන් කෙරේ. ඊයේ පස්වරුවේ ද දුම්රිය ධාවනාගාර සේවකයින් ඉන්ධන ගැටලුව මුල්කර්ගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතරContinue Reading

රාජකීයයන් ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගනිද්දී ඉසිපතනය ‘බී’ කාණ්ඩයෙන් පෙරට එයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ලීග් ශුරතා රග්බි පාපන්දු තරඟාවලියේ මෙවර ප්‍රමුඛ පෙළ අංශයේ ශූරතාව දිනා ගැනීම උදෙසා සටන් වැද සිටින කණ්ඩායම් සංඛ්‍යාව 12 කි. අගනුවර සහ මහනුවරContinue Reading

ඕස්ට්‍රේලියාව සමගින් ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් 3ක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ අනුව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරContinue Reading