තැපෑලේ වැඩ වර්ජනය අත්හිටුවයි
තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගම් තීරණය කර තිබේ. ඒ අද (04) රේඛීය අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් 28වැනිදා තීරණයContinue Reading











