විදුලි ජනනය සඳහා ඩීසල් මෙ.ටො. 7,000ක් දීමට ලංකා අයි.ඕ.සී. සමාගම එකඟතාව පළ කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය එම ඩීසල් තොගය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සූදානම් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂContinue Reading

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට  අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි. ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථාContinue Reading

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය යන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය. ඒ අතරින් වැඩිම මරණ වන්නේ යතුරුපැදි අනතුරුවලින් බව ද ඔහු පැවසීය. ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාContinue Reading

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමටContinue Reading

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ තෙවැනි දින දිවා විවේකය වෙද්දී ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජය ගෙන තිබිණි. දින 5ක ටෙස්ට් තරගයේ හරි අඩක් වූ තෙවැනි දින දිවා විවේකයට තරගය නැවැත්වීමේ කාලය උදා වුවද ඔස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් වැනි සුළු ලකුණු ගණනක්Continue Reading

වසර 5ක් ඇතුළත පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ පාරිභෝගික මිල ගණන් වේගයෙන් ඉහළ ගිය ද, පොලී අනුපාතිකය ඉහළ දැමීමට ඉක්මන් නොවන බව එරට මහ බැංකුවේ අධිපති පෙරී වරිජියෝ ප්‍රකාශ කර ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජුනි මාසයේදී එරට ආහාර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවය. ජුනි මාසය වන විට එරටContinue Reading

වර්ධනය වන උද්ධමනය හමුවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ 20.6% කින් පහත වැටී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ වසරේ ගෙවුණු පළමු මාස 6 ඇතුළත එරට කොටස් වෙළෙඳපොළ එවැනි සැලකිය යුතු අයුරින් පහත වැටී ඇත්තේ 1970 වසරෙන් පසුව බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්Continue Reading

වාර්තාගත අයුරින් ඉහළ ගිය ප්‍රංශයේ උද්ධමනයට මුහුණ දීම සඳහා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කම්කරුවන් ඊයේ වැඩවර්ජනයක් සහ විරෝධතා පැවැත්වීම හේතුවෙන් පැරිසියේ චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපොළේ සහ ප්‍රංශයේ සෙසු ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ වර්ජනය හේතුවෙන් වසර දෙකක කාලයක් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියContinue Reading

සේවයට වාර්තා කිරීමේදී සේවකයන්ට ඇති වන ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අවලංගු වූ දුම්රියන් අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සේවයට වාර්තා කිරීම සඳහා දුම්රිය සේවකයන්ට ඉන්ධන නොදීම සම්බන්ධයෙන් විරෝධය පෑමට දුම්රිය නියාමකවරු සහ එනජින් රියැදුරෝContinue Reading

පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිලිබදව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට සමගි ජන බළවේගය තීරණය කර අතර එහි තුන්වන අදියර අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීය. ඒ අනුව, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, නවContinue Reading