ඉන්ධන නෞකා පැමිණෙන දින ගැන දැනුම්දීමක්
ලබන 08 වැනිදා හෝ 09 වැනිදා ඩීසල් මෙට්රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. එමෙන්ම 11 සහ 14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් පැමිණිමට නියමිත බව කොළඹ පැවති මාධ්ය හමුවකදී අමාත්යවරයා ප්රකාශ කළේය. ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළContinue Reading











