කොලොන්නාව පොම්පාගාරයේ හදිසි බිඳ වැටීමක්
කොලොන්නාව පොම්පාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ පොම්පාගාරයේ ප්රධාන පැනල් පුවරුවේ මෙම බිඳවැටීම සිදුව ඇති බවය. මේ හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, නාවල පාර සහ විවෘත විශ්වවිධ්යාලය දක්වාContinue Reading











