සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌවContinue Reading

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කරුණු රැසක් අන්තර්ගතව නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ එම සංශෝධන සඳහා ජනතාව බලාපොරොත්තු වන කරුණු හෝ ඇතුළත් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය. අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතාContinue Reading

පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි. ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත. තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතරContinue Reading

නෙළුව පින්කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 20 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. අසල්වැසි නිවසක පිය පුතු අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා එම නිවසට ගොස් සිටියදී අදාළ තරුණයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. බරපතළ තුවාල ලැබු ඔහු මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා උඩුගම රෝහලටContinue Reading

ඉන්දියාවේ ඊශානදිග ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නාය අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 50කට අධික පිරිසක් අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නාය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් හි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ප්‍රදේශකය.  දෙසීයකට අධික සහන සේවකයින් පිරිසක් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.Continue Reading

දෙහිවල සත්ත්වෝද්‍යානයට වසර 83ක් සපිරෙන ජූලි 03 දා සතුන් රැකබලා ගැනීම සඳහා නව දායකත්ව කැපකරු ක්‍රමයක් ඇරැඹීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. ඒ අනුව සතුන්ට ආදරය කරන පුද්ගලයන් හා සංවිධාන මෙන්ම ආයතනවලට දෙහිවල සතුන් වත්තේ සිටින සතුන් තෝරාගෙන ඔවුන් රැක බලා ගැනීමේContinue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳහන් කළේය. රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදාContinue Reading

ලෝක ප්‍රකට Brands Finance ආයතනය විසින්, ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි. අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි. LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ මෙරට ආයතනිකContinue Reading

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්නට දක්ෂම ගායිකාවක් තමයි උමාරියා කියන්නේ. උමාරියා වගේම උමාරාත් ලංකාවේ සංගීතය අනිත් පැත්ත හැරවූ ගායිකාවක්. උමාරියා සහ උමාරා ලංකාවේ හිටියට උමාරියාගේ දෙමාපියන් ඉන්නේ විදෙස් රටක පදිංචි වෙලා. ඉතිං උමාරියා කාලෙකට පස්සේ තමන්ගේ අම්මවයි තාත්තාවයි බලන්න ගිහිල්ලා තිබුණා. බොහෝ කාලයකට පසු අම්මාගෙයි තාත්තාගෙයි තුරුලේ උමාරියා සතුටු වෙලාContinue Reading

මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන “ළංවී” ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට ඇයව මුණ ගැහෙනවා. පසුගිය දිනවල ආන්දෝලනාත්මක සංවාදයක් සහ ඡායාරූප හේතුවන් හර්ෂි සමාජ ජාලාවල ප්‍රසිද්ධ චරිතයක් වුණා.හර්ෂිට අලුත් තෑග්ගක් හම්බෙලා. ඇය එම තෑග්ග අතැති ඡායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා. ඒ පුංචි බලු පැටියෙක්. හර්ෂිට මේ තෑග්ගContinue Reading