නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. ඔවුන් ළඟ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673 පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 37 ක් සහ 49ත් වනContinue Reading











