බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකContinue Reading

ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද ගැටුම් මේ වනවිට සමනය වෙමින් පවතී. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කරගත් ඉරාන -ඊශ්‍රායල සටන්විරාමය ක්‍රියාවට නැංවීමත් සමගිනි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන්විරාමය කඩවීමේ අවදානමක් මතුවූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළContinue Reading

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව එම කොමිෂන් සභාව පැවසීය. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුContinue Reading

පසුගිය දින 12ක කාලය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 606දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය අය අතර ගැබිනි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 49දෙනෙකු සිටින බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 05දෙනෙකුද සිටින බවත් වාර්තා වෙයි. මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 5,332ක්Continue Reading

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවය. නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේContinue Reading

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ  තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්Continue Reading

පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය මේ වනවිට සමත්ව තිබේ. ඒ තණමල්විල ප්‍රාදේශීය සභාවේ සහ බලංගොඩ නගර සභාවේ බලය හිමිකර ගැනීමත් සමග සෘජුව බලය හිමිවූ ආයතන 151ද ඇතුළුව පළාත් පාලන ආයතන 200ක බලය ජාතික ජන බලවේගය සතුය. ඒ අනුව සමගි ජන බලවේගයට අද (24) දිනContinue Reading

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා තිබේ. තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තායි සහ විදේශිකයින් යන දෙඅංශයෙන්ම සියලුම සංචාරකයින් සහ වෙළෙඳුන් ඇතුළු සියලුම පිරිස් වෙත කාම්බෝජ දේශසීමා තරණය කිරීම තහනම් කර ඇත. මතභේදාත්මක චොං බොක් දේශසීමාContinue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. එම හමුව අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක්Continue Reading