එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. එම හමුව අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක්Continue Reading

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ.  ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියම විය.  අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියContinue Reading

දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පි සේවක සංගමය විසින් වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මූලික කර ගනිමින් එම සංගමය විසින් හෙට (25) වන දින ප.ව. 4.30 සිට (27) දින පෙ.ව. 7.00 දක්වා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට දන්වා සිටි. එම කාලය තුළ සංගමයේ සියලු සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බවට දුම්රිය මාර්ගContinue Reading

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.Continue Reading

කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය. මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කරContinue Reading

කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ  විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ.  පැමිණිල්ල අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හාContinue Reading

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ප්‍රකාශයක් ලබා දෙමින් මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගිය බවද වාර්තා වේ.Continue Reading

ගෙවුණු පැය 24 තුළ යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ අනතුරු සම්බන්ධයෙන් වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ රැඳීසිටින තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හෙට (24) දිනයේදී එලාට් නගරය වෙත ගොස්, ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපොළට පැමිණContinue Reading

ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය නිහඬ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට විරෝධය පළ කරමින් සියලු ගුරු අධ්‍යාපනඥයන් මෙම 26 හා 27 දිනවල ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්. පී. බණ්ඩාර මහතා පවසයි. මෙම වෘත්තීයContinue Reading

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත. ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බContinue Reading