පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ පසුගිය 24 වනදා අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් අතර තුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙනි. අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම සිදුවීම ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවContinue Reading











