ගැරඬිඇල්ල බස් අනතුරින් මියගිය අයට හිමි වන්දි මුදල් යොමු කෙරේ
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් වන්දි ලබාදීමට තීරණය කළේය. ඒ අනුව අදාළ වන්දි මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අනතුරින් මිය ගියContinue Reading











