රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අද (02) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, ඇගලුම් කම්හල්වල සේවකයින්ට හාContinue Reading

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබේ. අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමීContinue Reading

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානිContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහContinue Reading

මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයකි. ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරටContinue Reading

කතරගම, පෙරගිරිගම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක කපා කොටා ඊයේ (01 දා) ඝාතනය කර තිබේ. දරුවන් තිදෙනකුගේ මවක් වන මැය සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුරුෂයකු සමග පෙරගිරිගම පදිංචිව සිටියාය. අනියම් සැමියා හා නිතර ආරවුල් සිදුව අඬදබර වෙමින් සිට ඇති බව ඥාතීහු පවසති. මෙම ඝාතනය සිදුකළ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාContinue Reading

වයස අවුරුදු 115යි දින 253ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා නිල වශයෙන් පිළිගෙන තිබේ. ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි ගෙවූ බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් ඊයේ (30) මියයෑම හේතුවෙන් කැටර්හැම් මෙලෙස නම් කිරීමට හේතුවිය. ලූකස් කන්‍යා සොහොයුරිය මියයන විටContinue Reading

මේ වසරේ ගෙවීගිය මාස 4ක කාලසීමාව තුළ පාතාල වෙඩි තැබීම් 38කින් පුද්ගලයන් 27 දෙනකු ඝාතනයට ලක්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත කේන්දකරගෙන සිදුවී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ තමාට විරුද්ධවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම මෙමContinue Reading

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයකContinue Reading

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාගContinue Reading