ජාතික රෝහලෙන් වාර්තා වූ උත්සව සමයේ හදිසි අනතුරු
පසුගිය උත්වස සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසයි. වෛද්‍යවරයා පැවසුවේ 13 සහ 14 යන දෙදින තුළ මෙම රෝගීන් ඇතුළත් කර ඇති බවත් ඉන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහලට ඇතුළත්Continue Reading










