ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් අවුරුද්දයි මාස 07ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (13) එම අනතුරු සිදුව තිබුණේ මහව, මනම්පිටිය, බලංගොඩ සහ සිලාවතුර යන පොලිස්වසම්වලින්ය. මහව පොලිස් වසමේ අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්Continue Reading

පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් අද (14) පෙරවරු 8.00ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබේ. භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවලContinue Reading

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහිකContinue Reading

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකටContinue Reading

රටක් ලස්සන කරන, එහෙත් රටේ වැඩිපුර කතාබහට ලක් නොවන ප්‍රජාවකට රට තුළ පිළිගැනීමක් අරන් දුන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ “ගැස්ම” අවුරුදු උත්සවයෙනි. සිංහල දෙමළ අලුත් අවුරුද්දට මුළු රටම දකින්න කැමැත්තෙන් සිටින එම අවුරුදු උත්සවය මෙවරත් සංවිධානය කර තිබුණි.Continue Reading

දෙවුන්දර ද්විත්ව ඝාතනයට මුල කාවඩි නර්තනයක් අතර ඇතිවූ බහින්බස් වීමක් බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අනාවරණය කර තිබේ. දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක්, තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කරනු ලැබුවේ, මාර්තු 21වනදා රාත්‍රියේදීය. එහිදී එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණේ දෙවුන්දර ප්‍රදේශයේම පදිංචිContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි  154ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (13) දිනයේ ද අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි  01ක් ලැබී ඇති බවය. ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේContinue Reading

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය. මහා විහාරවංශික ශ්‍යාමෝපාලිContinue Reading

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම එලැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය. ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින්Continue Reading

උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බැවින් පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවි කර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව අද සිට (13) එළැඹෙන අප්‍රේල් 21 දක්වා දින 09ක කාලයක්Continue Reading