අවුරුද්දට ගමේ යන්න අදත් අතිරේක බස් රථ යොදවයි
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ ඊයේ පස්වරුව වන විට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණෙන මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණුContinue Reading











