අලුත් අවුරුද්දට රජයෙන් ලැබෙන සහනය
අලුත් අවුරුදු සමය වෙනුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබා දීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (26) පෙරවරුවේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. සිංහල හා දෙමළ අලුත් අවුරුදුContinue Reading










