අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 95 වැනි වියේ පසුවිය. මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා 1955 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ඇති අතර පසුව 1958 වසරේදී වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සියContinue Reading

මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය. මෙය යුක්තිය නොවේ සමහර බටහිරContinue Reading

යාපනයේ කයිට්ස් නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු ඩීසල් ශරීර ගත වීම නිසා 23 දා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නමැති දරුවෙකි. ඔහුගේ පියා තවත් අයකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කර ඇති අතර ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබේ. එම බෝතලයේContinue Reading

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා ඇත. නීතිවිරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු තවත් චෝදනා ඔවුන්ට එල්ලවී ඇත. අද එක්සත් රාජධානිය විසින් මෙලෙස නම්කරන ලද පුද්ගලයන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන්Continue Reading

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය. දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකුContinue Reading

රේගු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කිරීමේදි රේගු භාරයට ගත් විවිධ වර්ගයේ භාණ්ඩ කන්ටේනර් කිහිපයක් පරික්ෂා කිරීම කොළඹ සිලෝන් ශිපිං ලයින්ස් ගමන් බඩු නිශ්කාශන ආයතනයේදී අද (24) සිදු කෙරිණි. ඩුබායි රටවල සේවය කළ පුද්ගලයින්ගේ භාණ්ඩ ලෙස මෙම බඩු තොගය මෙරටට ගෙන්වා ඇති අතර එහි ඉඟුරු, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සපත්තු, කජු,Continue Reading

පාස්කු ඉර්දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බුම්බකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වලට වසන් කළේ යැයි චෝදනා ලබා සිටින දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූලි මස 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුවContinue Reading

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී සිදුවූ අනතුරට හේතුව පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් ලෙස ඒ පිළිබඳ වාර්තාවේ සඳහන් වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණContinue Reading

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය. දරුවා වැඩිදුරContinue Reading

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව, වැඩතහනමට ලක්ව සිටි  Han Duck-soo නැවත් දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ. එමෙන්ම වත්මන් වැඩබලන ජනාධිපතිContinue Reading