දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව, වැඩතහනමට ලක්ව සිටි  Han Duck-soo නැවත් දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ. එමෙන්ම වත්මන් වැඩබලන ජනාධිපතිContinue Reading

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකුගේ හිසට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දෙහිගෙදර රංග සහ බාලේ මල්ලී යන සොහොයුරන් දෙදෙනා පාතාල කුලී ඝාතකයන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්Continue Reading

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.  ඊයේ (23) රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය පවසයි. එහිදී අයිස් මත්ද්‍රව්‍යContinue Reading

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේContinue Reading

නීති විරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඊයේ (22) දින රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ. එමිචී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ගෙන ආ දුම්වැට 10,000ක් පොලිස්Continue Reading

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.Continue Reading

බොරැල්ල පොලිස් වසමේ  ඕවල් ක්‍රිඩාංගණය අසල දී  ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

පාසල් සිසුන් වෙත පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදුකර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදුකර තිබේ. නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ බව අධ්‍යාපනContinue Reading

පාසල් සිසුන් වෙත පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදුකර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදුකර තිබේ. නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ බව අධ්‍යාපනContinue Reading

මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. අවසන්වරට එම කප්පම්කරුවන් තමන්ව පාතාල සාමාජික දෙමටගොඩ චමින්දContinue Reading