මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක්
මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදContinue Reading











