සුදු අලි කියන චීන ව්‍යාපෘති පැවැති ආණ්ඩුවල ඉල්ලීම්
චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති සියල්ල පැවති ආණ්ඩුවල ඉල්ලීම් අනුව ඉදි කළ ඒවා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් මහතා පවසයි. තානාපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනය නියෝජිත පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදීය. මෙරට චීනContinue Reading











