රුපියල් මිලියන 38කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
යාපනය මාදගල් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 128යි ග්‍රෑම් 110 ක් හා යතුරු පැදියක්, ජංගම දුරකථනයක්Continue Reading










