ලොවටම බලය පෙන්වමින් නේටෝ දැවැන්ත යුද අභ්‍යාසයක
නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යුද අභ්‍යාසය පැවැත්වුණේ රුමේනියාවේදී ය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ය. අමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30Continue Reading










