ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු සහ වෑන් රියදුරා රඳවාගෙන ප්රශ්න කරයි
අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදු කර ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන්Continue Reading










