මිලියන 42ක කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39 සහ 44 හැවිරිදි වියේ පසුවන යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදීContinue Reading











