දුම්රිය වර්ජනය දිගටම
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබිණි. දුම්රිය ධාවනාගාරContinue Reading











