පාලන බලයේ සිටින ආණ්ඩුව නිවැරදි මාර්ගයක ගෙන යා හැක්කේ එඩිතර විපක්ෂයකට පමණක් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. එම පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “එඩිතර විපක්ෂයකට පමණයි පාලන බලයේ ඉන්න ආණ්ඩුව නිවැරදි මාර්ගයේ යවන්න පුළුවන්. දුබල විපක්ෂයක් ආවොත් ආණ්ඩුවContinue Reading

මියගිය ඌරන්ගේ සිරුරු රැසක් කිසියම් පිරිසක් ජා-ඇළ දඬුගම ප්‍රදේශයේ ඇළ මාර්ගවලට දමායාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටී. ඌරු ගොවිපොළවල පැතිරෙන වෛරසයක් නිසා මියයන ඌරන් මෙලෙස ගෙනැවිත් දමන්නට ඇති බවට ජනතාව චෝදනා කරති. මේ අතර මෙම වෛරස් රෝගය සැලකිල්ලට ගෙන, පශු වෛද්‍ය සහතිකයක් නොමැතිව දිස්ත්‍රික්ක අතර ඌරන් ප්‍රවාහනය තහනම්Continue Reading

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක්Continue Reading

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළContinue Reading

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදීContinue Reading

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම්Continue Reading

පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (18) ප්‍රතිචාර දක්වා තිබේ. ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නව ප්‍රවේශයකට සහ තවත් උත්සන්න වීමට එය හේතුවිය හැකි බවයි. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවට ද හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි. 2023 ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශContinue Reading

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවය. “බිත්තරContinue Reading

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරු වයස අවුරුදු 50ක් වූ අළුත්මය, පිඹුරත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉකුත් 15 වනදා ඔහුගේ ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටවගොස් තිබේ. නැවත නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින්  2024.10.16Continue Reading