අණ නොතැකූ රියට වෙඩි
කිලිනොච්චිය කුඩමුරුට්ටි හිදී නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. කුඩමුරුට්ටි සිට පුනරින් දෙසට ධාවනය වූ අනවසර වැලි රැගෙන යමින් තිබු ටිපර් රථයක් පරික්ෂා කිරීමට යාමේදී එය නොනවත්වා ධාවන කර ඇති අතර එහිදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කොට තිබේ. එහිදීContinue Reading











