තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.Continue Reading

මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. ඔහු සඳහන් කළේ 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත් ය. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍යContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබාContinue Reading

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් විහාරයේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන පිළිමය සොරා ගැනීමට කළ උත්සාහයක් ගම්වාසින් විසින් වළකා කොල්ලකරුවන් දෙදෙනකු අල්ලා සාලියවැව පොලිසියට භාරදී ඇත. වැන් රථයකින් ඊයේ (17) අලුයම විහාර භුමියට පැමිණ ඇති කොල්ලකරුවන් රන් පිළිමයContinue Reading

ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ. එරට නව ජනාධිපතිවරයා යටතේ ගත් ක්‍රියාමාර්ග මෙම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවට චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය පවසයි. මාලදිවයින පසුගිය කාලයේ සැලකුණේ දකුණු ආසියාවේ ඉහළ ඉල්ලුමක් සහිත සංචාරකContinue Reading

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය. ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම රැලි සංවිධානය කර තිබේ. එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ සම්පූර්ණ විසිතරContinue Reading

සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරන්නේ නම් ශ්‍රී ලංකාවට වැල් පාලමේ ගමන අවසන් කර ඉන් පිටතට යා හැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  වැල්ලවායේ ඊයේ (16) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලියට එක්වෙමින් ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය පළ කර ඇත්තේ ආණ්ඩුව ගෙන යනContinue Reading

ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් 2025 සහ 2050 අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. ‘ද ලැන්කැස්ට්’ සඟරාව පළකළ මෙම වාර්තාව මෙම තත්ත්වය නම් කර ඇත්තේ ‘සුපර්බග් ක්‍රයිසිස්’ එනම් ‘සුපර්බග් අර්බුදය’ ලෙසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයContinue Reading

මෙරට ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී. එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර ඒContinue Reading

නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ව ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම 24 හැවිරිදි තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි. ඔහුට පසුගිය 04 වනදා උණ ගතියක් ඇතිවී තිබුණි. ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසීය. එම තරුණයා ගේContinue Reading