අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්
රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන්නැයි සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉල්ලීම් උදය සෙනවිරත්න කමිටුව හරහා 2025 අයවැයට ඇතුළත් කරන බවට තමා පොරොන්දුContinue Reading











