2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් සඳහා වූ පොදු වේදිකාව සජීවී විකාශය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පැවැත්වෙන්නේ ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි. අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින්Continue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරුContinue Reading

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 20 හැවිරිදි මුහම්මඩ් ඛාන් නම් මෙම තරුණයාගේ සැලසුම වී තිබුණේ බෘක්ලීන්හි යුදෙව් ජාතිකයින් ඉලක්ක කරමින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමය. ඒ IS සංවිධානයට සහාය පළ කිරීමක් වශයෙන් බව විදෙස් වාර්තා පෙන්වාContinue Reading

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ  කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇත. හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණිය ද ඒ වන විටත් වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පැවසීය. වෙන්දේසි වත්තක් තුළ පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට හෝ ඇතුළු වීමට හැකියාවක් නොමැතිContinue Reading

මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක් මේ පිරිසට අයත් වූහ. මොවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබිණි. මොවුන් මියන්මාරයේ සිටContinue Reading

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතය. මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධාන කරන මෙම විවාදය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වෙයි. ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු 3 සිට 5Continue Reading

පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත. වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදීContinue Reading

ශ්‍රී ලංකාව උපාය මාර්ගික සැලැස්මක් ඇතිව සංවර්ධනය කළ යුතු බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය. ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් බලංගොඩදී ඊයේ  (06) පැවැත් වූ අතර ඊට එක්වෙමින් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මේ බව පැවසුවේය. “77ත් වසරක සාපය කියන එක නිවැරදි යෙදුමක් නෙමෙයි. 77න්Continue Reading

තමා ජනාධිපති වූ පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන තුරු ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා(04) ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජා ඇළ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. කවුරු මොනවාContinue Reading

සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ වලපනේ ඊයේ(06) පැවති ආසන රැස්වීමකට එක්වෙමිනි.Continue Reading