රටට ඇති එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඇහැළියගොඩ නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, “ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහගේ අපි දැක්ක දෙයක් තමයි අතරමං කිරීමContinue Reading

එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී. TikTok හි ප්‍රජා මූලධර්මවලටContinue Reading

නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන්  එක් අයෙක්  දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි  සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු  පබසර  නැමති 19 හැවිරිදිContinue Reading

ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (06) බලංගොඩ කිරිඳිගල පැවැති ජන හමුවක දීය. “හැම ජනාධිපතිවරණයකදීම පොත් බෙදුවා. ඔබ ඒවා දැක්කා. සමහරු දිනුවා… සමහරුContinue Reading

මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මේ පිළිබඳ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍යContinue Reading

ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ. මුසම්මිල් මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය. Continue Reading

ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ. එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි. ඉන් ද බහුතරය බංග්ලාදේශ ජාතිකයින් වෙයි. 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණි. එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වාContinue Reading

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී ඒ සඳහා තමන් ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රේෂණය කළ බවට රේගුවට කරුණු වසන් කිරීම ඇතුළු බැංකු විනිමය පනත යටතේ ගැනෙන චෝදනා 219කට වරදකරු කරනු ලැබූ අවුරුදු 75 හා 68 වියේ පසුවන විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (05දා) රුපියල් විසිඑක්Continue Reading

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය….Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද (06) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. මෙම සංවත්සර සැමරුම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.Continue Reading