රටින් යන්න කලින් දසුන් කී කතාව
ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වන අවස්ථායේදී ඔහු ඒ බව සඳහන් කළේය. “ඇත්තටම හොඳයි කණ්ඩායම ඉතාම හොඳන් සූදානම් වුණා. හොඳ තරගාවලියකට යනවා.” ප්‍රශ්නය – ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මොන වගේContinue Reading











