සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකුට ඇප
පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම එම සැකකරුවන්ට එළැඹෙන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇතිContinue Reading











