අහුන්ගල්ලේ වෙඩිතැබීමක්
අහුන්ගල්ලේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.Continue Reading
අහුන්ගල්ලේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.Continue Reading
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ. ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් සම්බන්ධයෙනි. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුContinue Reading
පුද්ගල පැහැර ගැනීමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අලවතුගොඩ අකුරණ නගරයේදී ඊයේ (29) දින පුද්ගලයෙක් පැහැරගෙන යෑමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීය. පැහැර ගැනුණු පුද්ගලයා අයුතු ලෙස සිරකර පහරදී තුවාල සිදුකර රුපියල් ලක්ෂContinue Reading
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිරContinue Reading
බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. විදෙස් මාධ්‍ය පවසන පරිදි ඊයේ ඩකා අගනුවර අවන්හලක ගින්න ආරම්භ වී තිබේ. එය ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර, දුසිම් ගණනක් මිනිසුන් ඊට මැදිවූ බව පැවසෙයි.Continue Reading
පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ. මීට අදාළ කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර මීට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථයContinue Reading
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.Continue Reading
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුනි.Continue Reading
වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කොට ඇත්තේ පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකු වන මල්ලවආරච්චි කන්කානම්ගෙ තරිදු ධනංජය නමැති පුද්ගලයෙකි. මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුවී ඇත.Continue Reading
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved