ෆොනී වෙනුවට ඉම්තියාස්
සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading











