කොලොන්නේ වෙඩික්කරුවන් ආ හැටි
කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවය. වෙඩි වැදුණු 61 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳීContinue Reading










