රන් පතලේ ඛේදවාචකය – ජීවිත රැසක් අහිමිවෙයි
ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන්ව තිබේ. පවතින අධික වර්ෂාවත් සමග එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු නායයෑමට හසුව ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකුContinue Reading











