ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර තිබේ. දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල්Continue Reading

ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසිනි. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජකාරී කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධනContinue Reading

සිය මවගේ අභාවයෙන් සිත්තැවුලට පත් පුතකු මව මියගොස් පැය කිහිපයකින් හෘදයාබාධයකට ලක්ව මිය යාමේ පුවතක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ.  ඉඳුරුව අකාඩේගොඩ, ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නමැති 71 හැවිරිදි සත් දරු මවක පසුගිය 22 වනදා මියගොස් ඇත.  ඇය රැකබලාගෙන ඇත්තේ ඇයගේ පස්වන පුතු වන ලක්සිරි කොට්ටහච්චි නමැති 47 හැවිරිදි එක්දරු පියෙකි. Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙනි. කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිට ඇති අතර, ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. අද (26)Continue Reading

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.  මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කරContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ,  එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව ය. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙනContinue Reading

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ. ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති ශ්‍රීContinue Reading

පාකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඝාතනයට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ Jaish al-Adl නමැති සන්නද්ධ කණ්ඩායමේ ඉස්මයිල් ෂබකාශ් නමැත්තෙක් එලෙස ඝාතනය කර ඇති බවය. ඉරාන හමුදාව විසින් පාකිස්තාන භූමියට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇතැයි පැවසෙයි. දෙපාර්ශ්වය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය සහ පාකිස්තානය අතර ඉකුත් මාසයේදීContinue Reading

ඉන්දියාවේ සිට නීති විරෝධී ව ඩිංගි යාත්‍රාවක් මඟින් බීඩි කොළ තොගයක් රැගෙන එන බවට මීගමුව සුරාබදු කාර්යාලය වෙත තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව මීගමුව සුරාබදු කාර්යාලයේ කණ්ඩායමක් එක් ව පුත්තලමට ආසන්න මෙරට මුහුදු සීමාවේ දී පසුගිය මස 19 වැනි දා මෙහෙයුමක් සිදු කරContinue Reading

මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තරුණයන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී ඊයේ (23) රාත්‍රියේ මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලContinue Reading