මන්නා රමේෂ් අධිකරණයට රැගෙන එයි
ඩුබායිහි දී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද (29) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. නඩු කටයුත්තක් සඳහා ඔහු එලෙස ගෙන ආ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලයContinue Reading











